ජනාධිපතිවරණය පවත්වන දිනය හරීන් කියයි

0 Min Read

ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

 

The post ජනාධිපතිවරණය පවත්වන දිනය හරීන් කියයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

Share this Article
Leave a comment