නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක  අදාළ විෂය

ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට

මේජර් ජනරාල් සත්‍යප්‍රියත් සජිත්ට එකතු වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

රට පුරා හොර වෙදුන්

ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ නිසි නියාමනයක් වහාම සිදුකර යුතු

හොර ජාතික සම්මාන – හොර ගෞරව නාම ලබා ගත් අයට වැඩ වරදී

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාල

අභිරහස් ලෙස මිය ගිය කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයෙකුගේ සිරුර නිවස පසුපසින් හමුවෙයි

සිය බිරිඳ හා දියණිය බැහැරක ගොස් සිටියදී නිවසේ තනියම සිටි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා නිවස පිටුපස අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, බෙන්තොට කනහින්තොට පදිංචිව

ලොව විශාලතම ඇනකොන්ඩා ඇමේසන් වලින් හමුවෙයි

අඩි 26ක් දිග සහ ‘මිනිස් ප්‍රමාණයේ’ හිසක් සහිත ලොව විශාලතම ඇනකොන්ඩා සර්පයා ඇමේසන් වලින් හමුවී තිබේ. මෙම විශාල ඇනකොන්ඩා අඩි 26ක් දිග, රාත්තල් 440ක් බරින් යුක්ත වන අතර උගේ හිස

මුලතිව් සමූහ මිනී වල ගැන අධිකරණයට විශේෂ අනාවරණයක්

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් ඇටසැකිළි මීට වසර විස්සකට වඩා පැරැණි මිනිස් ඇටසැකිලි බව පුරාවිද්‍යා නිලධාරීන් හා මුලතිව් රෝහලේ වෛද්‍යවරු මුලතිව් අධිකරණය වෙත ඊයේ ( 22)

ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝර්ජ් සුවාරෙස් මහතා ප්‍රකාශ කළේය. එහිදී

ඔන්ලයින් ක්‍රමයට මෙරටට ගෙන්වා අලෙවි කළ ඉලෙක්ට්‍රොනික සිගරට් ජාවාරමක් වලයි

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට ජා-ඇළ සුරාබදු ඒකකය සමත්වී තිබේ. එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන්